Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන තරඟාවලියක් තමා Imagine Cup කියන්නේ, 2017 වසරේත් මෙම තරගය පැවැත්වෙනවා නමුත් ටිකක් වෙනස් ආකාරයෙන්.

ඔයාටත් අලුත් වෙනස් අමුතු අදහස් තියෙනවනම් මේ තමා හොදම අවස්ථාව.
Imagine Cup කියන්නේ මොකක්ද?
මේකට apply කරන්නේ කොහොමද?
මේ ලිපි කියවලා ඔයාලට බලාගන්න පුළුවන්. (© WindowsGeek)

මෙම තරගයේ අවසාන දිනය මාර්තු 10ට නම් කොට තියෙනවා, තව දෙයක් තමා මේ තරගය සදහා ඉදිරිපත්වීමේදී ඔයාලගේ අදහස Video එකක් විදියට presentation කරලා submit කරන්න ඕනා! මතක තියාගන්න ඔයා submit කරන video එක හැමෝටම බලන්න share කරලා තියන්න සහ video එක OneDrive එකට upload කරන්න, තරග නීතිරීති හා කොන්දේසිවල තියෙනවා.

මේ ලිපියෙන් කියන්න හදන්නේ මේ තරගය ගැන වගේම මේ තරගයට අත්වැලක් වෙන learning platforms Microsoft සමාගමෙන් සපයනවා. ඒවා නම්,

තවද ඔබට අදහස් නැතිනම් හෝ ඒ සදහා යම් ආකාරයක මග පෙන්වීමක් අවශ්‍යනම් මෙම වෙබ්පිට, අඩවි පිටුවහලක් වෙයි!

හොද අදහසක් එක්ක, හොද කණ්ඩායමක් එක්ක මේ තරගයට සහභාගී වෙන්න.