ඔයාලා කැමතිද Google එකේ surf කරද්දී bitcoin හොයන්න. මේ article එක ඒක ගැන.

අද ලෝකේ වැඩියෙන්ම ප්‍රචලිත මුදල් මාධ්‍ය වෙලා තියෙන්නේ cryptocurrency. අද පවතින වටිනාකමනම් 1 BTC = 8000USD ආසන්නව. කොහොමද අවස්තාවක් තිබ්බොත් අපිට කිසිම මහන්සියක් නොවී අපි පාවිච්චි කරන Google Chrome surf කරද්දී bitcoin හොයන්න තිබ්බනම්. මේ කියන්න යන්නේ එහෙම වැඩක් ගැන.

Google Chrome පාවිච්චි කරන ඔයාලට දැන් පුළුවන් bitcoin හොයන්න හරිම ලේසියෙන්, කරන්න තියෙන්නේ මෙච්චරයි පහල link එකෙන් ගිහින් chrome එකට එන extension එක install කරගන්න එච්චරයි. ඊට පස්සේ chrome එක on හැමවෙලේම ඔයා bitcoin හොයනවා.

මතක තියාගන්න ඕනි එක දවසින් දෙකින් එක පාර ලොකු ගානක් නම් එන්නේ නෑ හැබැයි අපි මහන්සි නොවී අපේ day to day activities වලින්ම අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා.

DQmTQDwtsHa2G4sT9Dovvs5KnzyLY6bC9d2hYdWwcVcdkk9

ඔයාලාට මේකේ register උනාට පස්සේ පුළුවන් ඔයාලගේ යාලුන්වත් refer කරන්න එතකොට ඒකටත් ඔයාලට තව වැඩිපුර ගානක් හම්බෙනවා.

ඔයාලට තවත් සුබ ආරංචියක් තියෙනවා. ඒ තමා මේ වැඩේ ප්‍රචිලිත කරන්න මෙයාලා promotion එකක් යනවා. ඒ තමා ඔයාලා මේකේ register උනාම පස්සේ ලැබෙන refer link එකෙන් ඔයාලා ඔයාලගේ යාලුන්වටත් කිව්වම ඒ අයගෙන් කිහිප දෙනෙක්ට bitcoin 0.3සිට පහලට එයාලා තෑගී විදියට දෙන්නත් ඉන්නවා.

මේ අවස්තාව මග හැරගන්න එපා! මොකද ad click කර කර සල්ලි හොයනවා වගේ වැඩක් නෙමේ මේ අපිට මුකුත් නොකර ඉන්න තියෙන්නේ. කරන්න තියෙන එකම දේ තමා කැමතිනම් අපේ යාලුවන්ටත් කියලා මේ වැඩේට add කරගන්න එක.

මං පහලින් දානවා link එක ඒකෙන් ගිහින් register වෙන්න.

https://getcryptotab.com/728892

Advertisements